ගෝටාභයට අධිකරණයෙන් නොතීසි...
පසුගිය අරගල සමයේදී දේශපාලනඥයින්ගේ නිවෙස්වලට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන පෙත්සමකට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.පරිසර නීතිය පිළිබඳ විශේෂ
