பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයටත් නව ලේකම්වරු පත් කෙරේ
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කර ඇත.
சுருக்கம்
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்


