3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අමතක නොකළ යුද්ධ හමුදාධිපති
මව්බිම වෙනුවෙන් තම දිවි පිදූ පරම වීර විභූෂණය (PWV) පදක්කමෙන් පිදුම් ලද රණවිරුවෙකු වන කපිතන් එච්. ජී. එම්. කේ. අයි. මේඝවර්ණ PWV ගේ පවුලේ සාමාජිකයින් බැහැදැක තිබෙනවා .
முழு செய்தித் தொகுப்பு
ITN Newsරට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අමතක නොකළ යුද්ධ හමුදාධිපති

අද දෙරණකපිතාන් මේඝවර්ණගේ පවුලේ සුවදුක් විමසීමට යුද හමුදාපති එක්වෙයි

Mawrata News සිංහලපුදුකුඩුඉරුප්පු සටනේදී රට වෙනුවෙන් දිවි පුදා පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රණවිරු මේඝවර්ණගේ පවුලේ සුවදුක් සොයා බලන්න යුදහමුදාපති කහවත්තේ නිවසට යයි! PHOTOS

சுருக்கம்
ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න කහවත්ත, බණ්ඩාරහේන යාමුන්ත පාරේ පිහිටි එම නිවස ගොස් ඇති බවයි වාර්තා වුණේ . 1984 දෙසැම්බර් මස 09 වන දින කහවත්තේදී උපත ලද කපිතන් මේඝවර්ණ, කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, 2005 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වී තිබෙනවා .