2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සෞදි අරාබිය හෙල්ලෙයි - සෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
යේමනයේ හූති කැරලිකරුවන් පවසන්නේ සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන 'රාස් තනුරා' වෙත තමන් ප්‍රහාරයක් එල්ල කළ බවයි.
சுருக்கம்
යේමනයේ හූති කැරලිකරුවන් පවසන්නේ සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන 'රාස් තනුරා' වෙත තමන් ප්‍රහාරයක් එල්ල කළ බවයි. විදෙස් මාධ්‍ය පවසන්නේ එයත් සමඟම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් බවයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.56ක් ලෙස සටහන් වී ඇති අතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.05ක් ලෙස සටහන් විය.

