2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජාතික පාසල් 1,000ක ව්‍යාපෘතියට 2019දී මිලියන 1,600ක් වැය කළත් ජාතික වෙලා තියෙන්නෙ පාසල් 22යි
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැවරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කියයි ජාතික පාසල් 1,000ක් ආරම්භ කිරීමට 2019 වසරේ ඇරඹි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,600ක මුදලක් වැය කර තිබුණද ජාතික පාසල් බවට පත්ව ඇත්තේ පාසල් 22ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශ…
சுருக்கம்
එමෙන්ම පාසල් විසින් අවශ්‍ය උපකරණ මිලදී ගැනීමද ඒ අයුරින් සිදුකර ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව පාසල් 802ක් තෝරගෙන මිලියනයක් භෞතික සම්පත් දියුණු කිරීමට සහ මිලියනයක් අනෙකුත් උපකරණ මිලදී ගැනීමට වශයෙන් එක පාසලකට මිලියන 2ක් වශයෙන් ලබා දීලා තිබෙනවා. උපකරණ මිලදී ගැනීමත් අවශ්‍ය විදිහට කරලා තිබෙනවා.

