2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
Raid Amazones වසර දෙකකට පසු යළිත්
ලෝක ප්‍රසිද්ධ කාන්තා මැරතන් තරගාවලියක් වන Raid Amazones වසර දෙකකට පසු යළි ආරම්භ කෙරුණා. මෙවර තරගාවලිය පැවැත්වීම සඳහා තෝරා ගෙන ඇත්තේ මෙරට දකුණු ප්රදේශයයි. තරගාවලිය පසුගිය දෙවනදා ආරම්භ වූ අතර ලබන 10 වනදා එය අවසන් කිරීමට නියමිතයි.
சுருக்கம்
ලොව ප්රමුඛ කාන්තා ත්‍රාසජනක ක්‍රීඩා අභියෝගතා තරගාවලියක් වන 'Le Raid Amazones' හි අටවැනි අදියර මේ වන විට ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. වසර දෙකක විරාමයකින් පසු නැවතත් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් 02 සිට 10 දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ප්‍රංශ ජාතික කාන්තා තරගකාරිනියන් 250 දෙනෙකු සහ ජාත්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයන් 55 දෙනෙකු එක්ව සිටිති.

