2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ස්මාර්ට්ෆෝන්වලින් එහා ගිය Samsungගේ අලුත්ම පියවර- රොබෝ තාක්ෂණයේ විශාල පෙරළියක් මෙන්න
දකුණු කොරියාවේ ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Samsung Electronics සිය පළමු මිනිස් හැඩැති රොබෝව (Humanoid Robot) ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට සූදානම් වන බව වාර්තා වනවා.
சுருக்கம்
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, Samsung සමාගම පසුගිය සතියේදී සිය අධ්යක්ෂ මණ්ඩලයට මෙම රොබෝවේ මූලාකෘතියක් පෙන්වා ඇති බවයි. සෝල් නුවර පිහිටි Samsung රොබෝ තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේදී පැවති මෙම ප්‍රදර්ශනයට සමාගමේ සම ප්‍රධාන විධායක නිලධාරී ටී. ඒ නිසා Samsung සමාගම මෙම හැකියාව වැඩිදියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

