2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හර්ෂිතාට පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වරම්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට හර්ෂිතා සමරවික්‍රම පත් කර තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்

