பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පොලීසියට නෙදර්ලන්තයෙන් සුනඛයන් 40ක්
ස අවුරුද්දක සීමාවේ පසුවන ජර්මන් ෂෙපර්ඩ් , ලැබ්රඩෝ , මැලිනොයිස් සහ බීගල් වර්ගයේ නුපුහුණු සුනඛයන් 40 දෙනෙකු මෙසේ රැගෙන විත් තිබුණි .
சுருக்கம்
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ අංශය වෙත පුහුණු කර රාජකාරී සඳහා අනියුක්ත කිරීම වෙනුවෙන් නෙදර්ලන්තයේ සිට සුනඛයන් 40 දෙනෙකු අද (29) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ. දීර්ඝ කාලයකට පසුව පොලිස් දෙපාර්තමේන්තුව සඳහා 'Beagle' වර්ගයේ සුනඛයන් මෙරටට රැගෙන ඒම විශේෂත්වයක් වන අතර, ඔවුන් ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරී සඳහා පුහුණු කිරීමට සැලසුම් කර ඇත.



