பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වැරදි රියදුරන් අල්ලන්න කොළඹට AI කැමරා.. දඩ කොලේ තැපෑලෙන් ගෙදරට..
මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් හසුකර ගැනීමේ වැඩපිළිවෙළ පුළුල් කරමින් කොළඹ නගරය වටා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් යුත් කැමරා (AI Camera) සවි කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මේ දෙසැම්බර් මාසයේදීම ආරම්භ කෙරෙන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.
சுருக்கம்
AI Cameras to Combat Traffic Violations in Colombo The Colombo Traffic Police are set to implement a sophisticated network of Artificial Intelligence (AI) cameras to enhance their efforts in identifying and apprehending traffic offenders. According to Deputy Inspector General of Police W. This comprehensive project is designed to bolster the effectiveness of traffic monitoring systems within Colombo.


