பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මිරිස්ස - පොල්අතුමෝදර වෙරළේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 346 ක් ලෙස තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව කියයි
මිරිස්ස - තල්අරඹ වෙරළ තීරයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 346යි ග්‍රෑම් 184ක් තිබී ඇති බව අනාවරණ වී ත…
முழு செய்தித் தொகுப்பு
Lanka Truthමිරිස්ස – පොල්අතුමෝදර වෙරළේ උර 17ක අයිස්…
Hiru News - Sinhalaමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 346 ක් ලෙස තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව කියයි

Lanka News Web සිංහලමිරිස්ස වෙරළ ආසන්නයේදී සොයා ගත් මළු වළ 'අයිස්'!

Lanka News Web සිංහලමිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!

Dasatha Lanka Newsමිරිස්ස - තල්අරඹ වෙරළෙන් හමුවූ උර දාහතේ අයිස් මත්ද්‍රව්‍ය

අද දෙරණදකුණු වෙරළේදී හමුවූ උර තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට හෙළිවෙයි

Hiru News - Sinhalaමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේ උර 16 ක තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව නාවික හමුදාව තහවුරු කරයි

අද දෙරණදකුණු වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය බවට සැක උර 10 වැඩි ප්‍රමාණයක්

අද දෙරණදකුණු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට

අද දෙරණනාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක් සොයා ගැනේ

சுருக்கம்
මිරිස්ස - පොල්අතුමෝදර වෙරළ තීරයෙන් සොයාගත් උර 17 තුළ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. මිරිස්ස - පොල්අතුමෝදර වෙරළ තීරය ආශ්‍රිතව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 17ක් සමඟ සැකකාරියන් දෙදෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබිණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்