பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මිරිස්සෙන් ඇල්ලූ අයිස්වල දළ වටිනාකම බිලියන 04 පනී
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව, මාතර, මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි, ඊයේ (28) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 346යි ග්‍රෑම් 184ක පමණ තොගයක් සහිත උර 17ක් අත්අඩංගුවට ගනු ලැබුවා. එම උර තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsමිරිස්සෙන් ඇල්ලූ අයිස්වල දළ වටිනාකම බිලියන 04 පනී

Hiru News - Sinhalaමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 346 ක් ලෙස තහවුරු කරගෙන ඇති බව නාවික හමුදාව කියයි

Lanka Truthමිරිස්ස – පොල්අතුමෝදර වෙරළේ උර 17ක අයිස්…
Lanka News Web සිංහලමිරිස්ස වෙරළ ආසන්නයේදී සොයා ගත් මළු වළ 'අයිස්'!

Lanka News Web සිංහලමිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!

Dasatha Lanka Newsමිරිස්ස - තල්අරඹ වෙරළෙන් හමුවූ උර දාහතේ අයිස් මත්ද්‍රව්‍ය

අද දෙරණදකුණු වෙරළේදී හමුවූ උර තොගය අයිස් මත්ද්‍රව්‍ය බවට හෙළිවෙයි

Hiru News - Sinhalaමිරිස්ස - පොල්අතුමෝදර වෙරළේ උර 16 ක තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව නාවික හමුදාව තහවුරු කරයි

අද දෙරණදකුණු වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය බවට සැක උර 10 වැඩි ප්‍රමාණයක්

අද දෙරණදකුණු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට

අද දෙරණනාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක් සොයා ගැනේ

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்