2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය ඇරඹෙයි! අගමැති පේද්රෝ සැන්චෙස්ට අභියෝගාත්මක සටනක්!
සටහන - පුලීනොවැම්බර් 29, LNW (කොළඹ): ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය සඳහා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇති අතර, එරට දේශපාලන බලය තීරණය කිරීම සඳහා මිලියන ගණනක ජනතාව ඡන්දය ප්රකාශ කිරීමට සූදානම්ව සිටිති.
சுருக்கம்
සටහන - පුලී නොවැම්බර් 29, LNW (කොළඹ): ස්පාඤ්ඤයේ හදිසි මහ මැතිවරණය සඳහා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇති අතර, එරට දේශපාලන බලය තීරණය කිරීම සඳහා මිලියන ගණනක ජනතාව ඡන්දය ප්රකාශ කිරීමට සූදානම්ව සිටිති. මෙවර මැතිවරණයේදී සැන්චෙස්ගේ PSOE පක්ෂයට ප්රබල අභියෝගයක් එල්ල කරන්නේ කොන්සර්වේටිව් දේශපාලන කණ්ඩායම වන People's Party (PP) පක්ෂයයි.

