2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රත්ගමදී හිටපු ලුතිනන් කර්නල්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තිදෙනෙකු අත්අඩංගුවට
රත්ගම - මලියදූව චීන පිට්ටනිය ප්‍රදේශයේදී යුද හමුදාවේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි…
சுருக்கம்
ඝාතනයට ලක්වූ හිටපු ලුතිනන් කර්නල්වරයා 'ගණේමුල්ල සංජීව' ඝාතන සිද්ධියට අදාළව ගිනි අවියක් සහ උණ්ඩ ලබාදීමේ චෝදනාව මත පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකු බවයි මීට පෙර සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ. ඔහු ඉකුත් නොවැම්බර් මස 03 වැනිදා ඇප මත මුදාහැර තිබූ අතර, ඉන් සති තුනකට පමණ පසුව මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

