3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජනප්රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට
අයර්ලන්තයේ ජනප්රිය විකට ශිල්පියෙකු සහ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන පී.ජේ. ගැලගර් (PJ Gallagher) වයස අවුරුදු 51දී අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහුගේ අභාවය පිළිබඳව අයර්ලන්ත අගමැති මයිකල් මාටින් ද සිය ශෝකය පළ කර තිබෙනවා.
சுருக்கம்
සටහන - පුලී නොවැම්බර් 29, LNW (කොළඹ):අයර්ලන්තයේ ජනප්රිය විකට නළුවෙකු, රංගන ශිල්පියෙකු සහ ගුවන්විදුලි නිවේදකයෙකු වන PJ Gallagher වයස අවුරුදු 51දී අභාවප්රාප්ත වී තිබේ. දශක දෙකකට වැඩි කාලයක් රූපවාහිනී ක්ෂේත්රයේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු, විවිධ රූපවාහිනී වැඩසටහන්, විකට රංගනයන් සහ විකාශන කටයුතු හරහා ප්රේක්ෂකයන් අතර ජනප්රියත්වයක් දිනාගෙන තිබුණි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்


