3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
"ජීවිතය සදාකාලික නැහැ" පිළිකා රෝගයත් එක්ක ගෙවූ දුෂ්කර කාලය ගැන කේට් කුමරිය කියූ හදවතට දැනෙන කතාව..
පිළිකා රෝගයට මුහුණ දීමේදී තමන් අත්විඳි බිය, කනස්සල්ල සහ ජීවිතය පිළිබඳ ඇති වූ අවිනිශ්චිතතාව සම්බන්ධයෙන් වේල්සයේ කැතරින් හෙවත් කේට් ...
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
මිනිත්තු 30ක කාලයකින් සමන්විත මෙම වාර්තා චිත්‍රපටය අද (29) BBC One නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ඇයට වැළඳී තිබූ පිළිකා වර්ගය හෝ ඇය ලබාගත් ප්‍රතිකාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙම වාර්තා චිත්‍රපටයෙන් අනාවරණය කර නැහැ. වාර්තා චිත්‍රපටයෙන් ලැබෙන ආදායම ද ඇය ප්‍රතිකාර ලැබූ රෝයල් මාර්ස්ඩන් රෝහලට සහය වන පිළිකා පුණ්‍යායතනය වෙත ලබාදීමට නියමිතයි.

