3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලංකාවම ගොඩ යන පුදුම හිතෙන සොයා ගැනීමක් - රටම පුදුම කරමින් 3D වලින් කෑම හදන සුපිරි ක්‍රමයක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශය සුවිශේෂී පර්යේෂණයක් සිදු කර ඇති බව වාර්තා වේ. ඒ දේශීය ආහාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D Food Printing) හරහා ආහාර නිෂ්පාදනය කිරීම පිළිබඳවයි.
முழு செய்தித் தொகுப்பு
ගගනලංකාවම ගොඩ යන පුදුම හිතෙන සොයා ගැනීමක් - රටම පුදුම කරමින් 3D වලින් කෑම හදන සුපිරි ක්‍රමයක්

Hiru News - Sinhalaරටම ගොඩ දාන්න ඌව - වෙල්ලස්සෙන් පුදුම සොයා ගැනීමක් - කෑම හදන විශ්මිත ක්‍රමය - වැඩේ සම්පූර්ණයෙන් 3D

Hiru Gossipරටම ගොඩ දාන්න ඌව - වෙල්ලස්සෙන් අරුම පුදුම සොයා ගැනීමක්.. අපතේ යන දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් පෝෂණීය ආහාර නිපදවන විශ්මිත ක්‍රමය මෙන්න..

சுருக்கம்
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශය සුවිශේෂී පර්යේෂණයක් සිදු කර ඇති බව වාර්තා වේ. අඳාළ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශලා වෙදමුල්ල, මහාචාර්ය ජනක විජයසිංහ සහ සිසු ගයාත්මා වීරවර්ණ ඇතුළු පිරිසක් එක්ව මෙම පර්යේෂණය සිදු කර ඇති බව සඳහන්.