பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
முழு செய்தித் தொகுப்பு
ගගනශ්රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

අද දෙරණමාලදිවයින සහ මෙරට අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර ඔස්සේ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

Hiru News - Sinhalaසෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකා - මාලදිවයින් සබඳතා තවත් ශක්තිමත් කිරීමට පියවර

Lanka News Web සිංහලශ්රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය...

Dasatha Lanka Newsමාලදිවයින් මහ කොමසාරිස් සහ සුව ඇමති නලින්ද හමුවෙයි

දිනමිණශ්රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර
சுருக்கம்
මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයිනට රුපියල් මිලියන පහකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සිහිපත් කර තිබේ. එම මානුෂීය ආධාරය වෙනුවෙන් මාලදිවයින් රජය සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් මහ කොමසාරිස්වරයා සිය විශේෂ කෘතඥතාව පළ කර ඇත.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.