பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ධාවනය වෙමින්තිබූ බසයක් මතට විශාල ගලක් පෙරලෙයි... මගියෙකු ජීවිතක්ෂයට...
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කදු මුදුනේ සිට පෙරලී ආ ගලක් වැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්රාදේශිය රෝහල වෙත රැගෙන යන විට මිය ගොස් ඇතිබව පොල්පිටිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය. දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල පොලිස් මුර පොල අසලදීය.
சுருக்கம்
- රංජිත් රාජපක්ෂ Bus Accident Claims Life of Passenger Following Rock Fall in Hadton A tragic incident unfolded when a rock tumbled down from a hillside, striking a bus operating between Hadton and Colombo. The accident occurred around 2:30 PM near the Gonagela police post alongside the main road connecting Hadton and Colombo.


