2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මහජන බැංකුව - රක්ෂණ සංස්ථාව - ඛනිජ තෙල් සංස්ථාව හැදුවා! ETF - EPF හඳුන්වා දුන්නා! සලාක ක්‍රමය - පොහොර සහනාධාර ඇති කළා! හඳට ගල් ගහපු තුම්පනෙන් ඇවිත් රටම හොල්ලපු ඉලංගරත්න!
පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ එකම පශ්චාත් වෘත්තීය ජීවන ආරක්ෂණ යාන්ත්‍රණය වන සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සම්බන්ධයෙන් නවතම සහ සුවිශේෂම කැබිනට් තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
சுருக்கம்
පියතිස්සගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මඟින් මෙම අතුරු වාර්තාව සකස්කර ඇති බව සඳහන්. එසේම එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ වෙනම ක්‍රියාත්මක අරමුදල් ඒකාබද්ධ කිරීම සඳහා වන සම්මුතියක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පවතින බවත් මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇත්තේ ඒ අනුව බවත් ය. ඒ අනුව අතුරු වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල නිර්දේශ ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිත බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
