பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විදුලි මෝටර් රථ 400ක්
ශ්‍රී ලංකා පොලිසිය නවීකරණය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට විදුලි මෝටර් රථ 400ක් සහ පොලිස් නිලධාරීන්ට විදුලි යතුරුපැදි 65,000ක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (28) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ 2027 දී විදුලි මෝටර් රථ 400 ලබාදීමට කටයුතු කරන බවයි. කොස්තාපල් තනතුරේ සිට [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsපොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විදුලි මෝටර් රථ 400ක්

Hiru News - Sinhalaරතු නිවේදන ලැබූ පාතාල සැකකරුවන් 43 දෙනෙකු ඉන්න ස්ථාන හඳුනා ගනී - ලංකාවට ගේන්න මෙහෙයුම් ඇරඹේ

ගගනපොලිසියට විදුලි යතුරුපැදි 65,000ක් සහ විදුලි මෝටර් රථ 400ක් - ඇමති ආනන්ද විජේපාල කළ අලුත්ම හෙළිදරව්ව මෙන්න

ගගනරතු නිවේදන ලැබූ අපරාධකරුවන් 43ක් සැඟවී සිටින රටවල් හෙළිවෙයි - ඇමති ආනන්ද විජේපාලගෙන් හෙලිදරවිවක්
