பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පාලකයා හොදයි නම් රට සෞභාග්‍යමත් වෙනවා.. දූෂිත නම් රට අරාජික වෙනවා - ජනපති
පාලකයා ප්‍රතිපත්තිගරුක වන්නේ නම් රට සෞභාග්‍යය කරා ගමන් කරන බවත්, පාලකයා දූෂිත සහ අධාර්මික වන්නේ නම් මුළු රටම අරාජික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. කැලණිය නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී අද (28) පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
The Nature of Leadership: President Disanayake Addresses Global Buddhist Summit In a powerful address, President Anura Kumar Dissanayake emphasized the profound impact of a leader's character on a nation's prosperity.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்


