பிரபலமானவை6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍ය වෙනවා
අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කරගත නොහැකි බවත්, ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
முழு செய்தித் தொகுப்பு
Asian Mirrorපාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍ය වෙනවා

Mawrata News සිංහලබුදු දහම අපට උගන්වන්නේ බලයෙන් හෝ වෛරයෙන් ලෝකය දිනන්නට නොව අවබෝධයෙන් සහ සාමයෙන් හදවත් දිනන්නටයි! ජනපති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරයේ සමාරම්භක උලෙළ අමතයි! VIDEO & PHOTOS

Lanka C Newsපාලකයා හොදයි නම් රට සෞභාග්‍යමත් වෙනවා.. දූෂිත නම් රට අරාජික වෙනවා - ජනපති

දිනමිණ‘අපරාධ මර්දනයෙන් පමණක් යහපත් රටක් ගොඩනැඟිය නොහැකියි’ – ජනපති
Dasatha Lanka Newsඅපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කළ නොහැකියි - ජනපති අනුර

ගගනබුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් - බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරයේදි ජනාධිපති අනුර කියයි

சுருக்கம்
ඒ සම්බන්ධව බුද්ධ දේශනාවේ සඳහන්ව තිබීම තුළින් බුදු දහම කෙතරම් ප්‍රායෝගික දර්ශනයක් දැයි අවබෝධ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, "කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රටේ පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බව. ඒ නිසයි බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත් වෙන්නේ."
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்