பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශානිලා හරි! එක්නැලිගොඩ සිද්ධියේදී අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 6 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණය ප්රතික්ෂේප කරයි!
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවා…
முழு செய்தித் தொகுப்பு
IRI Newsඑක්නැළිගොඩ විමර්ශනයේ බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගනිද්දී ශානිලා වැරැද්දක් කරලා නෑ- ශ්රේෂ්ඨාධිකරණය තහවුරු කරයි -

Mawrata News සිංහලශානිලා හරි! එක්නැලිගොඩ සිද්ධියේදී අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 6 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණය ප්රතික්ෂේප කරයි!
What Newsඑක්නැළිගොඩ විමර්ශනයේ බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගනිද්දී ශානිලා වැරැද්දක් කරලා නෑ! නඩු හයක තීන්දු ලබාදෙමින් ශ්රේෂ්ඨාධිකරණය තහවුරු කරයි!

சுருக்கம்
ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී 2015 වසරේ අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබුණි. SC/FR/365/2015, SC/FR/366/2015, SC/FR/367/2015, SC/FR/368/2015, SC/FR/200/2016 සහ SC/FR/203/2016 යන නඩු අංක යටතේ මෙම පෙත්සම් විභාගයට ගෙන තිබුණි.