4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හෙට වැඩවර්ජනයට පරිපාලන සේවා සංගමයත් නැහැ
විවිධ වෘත්තීය කණ්ඩායම් හෙට (30) දින ප්‍රකාශයට පත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයවලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සහය නොදක්වන එම සංගමය පවසනවා. එම සංගමය විසින් සාධනීය යෝජනා මාලාවක් මේ වන විට වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත්, යෝජනා කර ඇති පරිදි සමස්ත රාජ්‍ය සේවය සංවිධිත, කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි වන [...]
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsහෙට වැඩවර්ජනයට පරිපාලන සේවා සංගමයත් නැහැ

IRI Newsරජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙට වර්ජනයට එක් නොවීමට තීරණය කරයි

Dasatha Lanka Newsහෙට වැඩවර්ජනයට වෛද්‍යවරුන් සහභාගී වෙන්නේ නැහැ - GMOA සභාපති කියයි

Dasatha Lanka Newsහෙට වර්ජනයට අපි නෑ - සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමය

Neth Newsසදුදා වර්ජනය කරන වෘත්තීය සමිතිවලට එරෙහිව වතු කම්කරුවන් පොල් ගසයි

ලංකාදීපසඳුදා වැඩ වර්ජනයට වතු කම්කරුවන් නෑ:වර්ජකයන්ට පොල් ගසති
