பிரபலமானவை3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වරාය පිවිසුම් අධිවේගී මාර්ගය දෙසැම්බර් 01 සිට අවසරපත් හිමි වාහන සඳහා පමණයි...
දෙසැම්බර් මස 01 වැනිදා සිට වරාය පිවිසුම් අධිවේගී මාර්ගය වලංගු අවසරපත් හිමි වාහන සඳහා පමණක් විවෘත කර තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි. මෙම නව වැඩපිළිවෙළ යටතේ, එදින සිට අදාළ අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසර හිමි වන්නේ කොළඹ වරායට ඇතුළු වීම සඳහා බලයලත් වාහනවලට පමණක් බව එම අධිකාරිය පෙන්වා දෙයි.
முழு செய்தித் தொகுப்பு
Lanka C Newsවරාය පිවිසුම් අධිවේගී මාර්ගය දෙසැම්බර් 01 සිට අවසරපත් හිමි වාහන සඳහා පමණයි...

ගගනවරාය පිවිසුම් අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට වැදගත් දැනුම්දීමක්- බලපත්ර නැති වාහනවලට මොකද වෙන්නේ?

Hiru News - Sinhalaවරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය බලපත්ර හිමි වාහන වෙනුවෙන් දෙසැම්බර් 01 වැනිදා සිට විවෘත කෙරේ

சுருக்கம்
New Regulations Limit Access to Colombo Port Expressway from December 1 The Road Development Authority has announced that starting December 1, access to the expressway leading to the Colombo Port will be restricted to vehicles holding valid permits only. Under this new guideline, only authorized vehicles will be permitted to utilize the expressway for entering the port area, the authority clarified.