3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
තාර නැතිව ළත නොවී පාර හදන විදිහ
2027 අයවැය මගින් ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 487ක මුදලක් වෙන්කර තිබේ. 2026 වර්ෂයේ පෙර අමාත්‍යාංශයන් වෙත වෙන් කරන ලද මුදල් වලින් මේ වනවිට වැය කිරීමට සිදුව තිබෙන්නේ 40%-50%ත් අතර ප්රමාණයකි.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණමාස 22ක් තුළ අධිවේගී මාර්ගවල ආදායම රු.මි. 27,581ක්

දිවයිනතාර නැතිව ළත නොවී පාර හදන විදිහ

ගගන''හොරකම් කරලා නාස්ති කරලා... අධිවේගී මාර්ග මම හිතන්නේ 10ක් විතර හදන්න තිබිච්ච ඒවා'' - බිමල් රත්නායකගෙන් ප්‍රකාශයක්

ගගනමධ්යම අධිවේගී මාර්ගයෙන් සහ පිටත වටරවුම් මාර්ගයෙන් ලැබුණු ආදායම මෙන්න - අධිවේගී මාර්ගවල සම්පූර්ණ ආදායම් වාර්තාව එළියට

சுருக்கம்
2025 ජනවාරි මාසයේ සිට 2026 ඔක්තෝබර් 31 වැනිදා දක්වා මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 27,581.40ක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்