2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සාමාන්‍ය පෙළ විභාගයට කලින් තහංචි රැසක්- ප්‍රවේශපත්‍ර ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දැනුම්දෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2026 වර්ෂය සඳහා දෙසැම්බර් මස 08 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
சுருக்கம்
ඒ අනුව, විභාග අපේක්ෂකයන් සඳහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති අතර, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් තැපැල් කර යවා තිබේ. ප්‍රවේශ පත්‍රය ලැබුණු සියලුම අපේක්ෂකයන් එහි සඳහන් තොරතුරු ඉතා සැලකිල්ලෙන් පරීක්ෂා කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்

