2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ට SSC ක්‍රීඩා සමාජයෙන් විශේෂ ගෞරවයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස්ට ගෞරව දැක්වීම සඳහා සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රීඩා මණ්ඩපයේ ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූපයක් (Portrait…
சுருக்கம்
නොමැඩ්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජවලින් එක් ටෙස්ට් නායකයෙකු බැගින් බිහි වී ඇති බව සඳහන්. මෙම අවස්ථාවට එක්වෙමින් කුසල් මෙන්ඩිස් සඳහන් කළේ, මෙය සිය ක්‍රිකට් දිවියේ සුවිශේෂී අවස්ථාවක් මෙන්ම මින් පෙර අත්විඳ නොමැති විශාල ත්‍යාගයක් හා සමාන ගෞරවයක් බවයි. මීට වසර පහකට පෙර SSC ක්‍රීඩා සමාජය සමග එක්වීමට ලැබීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බවද ඔහු සඳහන් කළා.

