பிரபலமானவை7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලබන 02වැනිදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති, ලබන මස 02වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාග අවසන් වන තුරු තහනම් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු ද මෙම කාලය තුළ තහනම් කර ඇති බවය.
முழு செய்தித் தொகுப்பு
මව්බිමසා.පෙළ උපකාරක පන්ති දෙසැ 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
දිනමිණලබන 02වැනිදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්
Lanka News Web සිංහල2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා දැනුම් දීමක්!

අද දෙරණසා.පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති දෙසැ. 02 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ගගනලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්

Dasatha Lanka Newsසාමාන්‍ය පෙළ උපකාරක පංති දෙසැම්බර් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Hiru News - Sinhalaසා.පෙළ උපකාරක පන්ති ලබන 02 වනදායින් පසු තහනම්

சுருக்கம்
පෙළ උපකාරක පන්ති ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි. ඇය සදහන් කළේ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු ද මෙම කාලය තුළ තහනම් කර ඇති බවයි. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වී දෙසැම්බර් 17 අවසන් වේ.