7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ද. කොරියාවේ රිය අනතුරෙන් මියගිය ලාංකිකයන්ගේ අනන්‍යතාව හෙළිවෙයි
දකුණු කොරියාවේ දී සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව හෙළිකරගැනීමට සෝන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ.
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka Newsජීවිත දෙකක් අහිමි කළ බත්තුලුඔය මාරක අනතුර - කොස්තාපල්වරයෙකුටත් දිවි අහිමිවෙයි

Neth Newsදකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරෙන් මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගනී

අද දෙරණද. කොරියාවේ රිය අනතුරෙන් මියගිය ලාංකිකයන්ගේ අනන්‍යතාව හෙළිවෙයි

Dasatha Lanka Newsදකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාව අනාවරණය වෙයි

ගගනදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරුට

Hiru News - Sinhalaදකුණු කොරියාවේ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වීමට පියවර

Gossip Lanka Newsට්‍රක් රථයක පටවා ගිය ලී නිවස ඇගට පෙරළී දකුණු කොරියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයින් දෙන්නෙකු මරුට CCTV

ලංකාදීපදකුණු කොරියාවේ රිය අනතුරකින් ලාංකිකයන් දෙදෙනෙක් මරුට

Neth Newsදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Dasatha Lanka Newsදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මරුට

අද දෙරණද. කොරියාවේ ට්‍රක් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මරුට

Hiru News - Sinhalaදකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු මරුට

சுருக்கம்
පුත්තලම - හලාවත ප්‍රධාන මාර්ගයේ බත්තුලුඔය ප්‍රදේශයේ දී අද (28) අලුයම 3.30ට පමණ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිමෙන්ති ප්‍රවාහන කළ ස්කැමල් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් වන අතර, ඔවුන් 39 සහ 40 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය පැවසුවේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்