9 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොළඹ ජාතික රෝහලේදී 19 තරුණයාගේ හදවත 14 දරුවාට බද්ධ කළ හැටි
තවත් දින කිහිපයක් ගත වූයේ නම්, දුර්වලව පැවති සිය හෘදය සමඟ ජීවිතය රැකගැනීමට ඔහුට කිසිදු ඉඩක් නොතිබිණි. කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දාහතර හැවිරිදි පිරිමි දරුවාගේ ජීවිතය රැඳී තිබුණේ කාලය සමඟ කළ තියුණු සටනක් මතය.
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka Newsකොළඹ ජාතික රෝහලේදී 19 තරුණයාගේ හදවත 14 දරුවාට බද්ධ කළ හැටි

Hiru Gossipමරණය අභියස සිටි ජීවිතයකට අලුත් හුස්මක් දුන් වෛද්‍යවරයා, පැය 7කට වැඩි විශ්වකර්ම සැත්කමකින් ජීවිතයක් බේරූ හැටි, හදවතක් රැගෙන ගම්පහ සිට කොළඹට දිවූ , රටේම කතාබහට ලක්වූ ඒ උතුම් මෙහෙයුම පිටුපස කතාව

දිනමිණමියගිය දිනුකගේ හදවත කොළඹට ගෙනවිත් 14හැවිරිදි දරුවෙක්ට බද්ධ කළ අරුම පුදුම මෙහෙයුම
දිවයිනළමා අක්මා බද්ධ කිරීම වත්තල හේමාස් රෝහල සාර්ථකව සිදු කරයි

Neth Newsහදවතක් නිසා හදවත උණු වුණ පිරිසක් නිසා දරුවෙකුගේ දිවි බේරෙයි

ගගනජීවිතය බේරාගත් මහා පරිත්‍යාගය- පොලිස් ආරක්ෂාව මැද හදවත රැගෙන ආ සංවේදී මෙහෙයුම මෙන්න

Dasatha Lanka Newsරටම කතාවෙන හදවත් බද්ධ සැත්කමේ තවමත් ඔබ නොඇසූ කතාව මෙන්න

Hiru News - Sinhalaතරුණයෙකුගේ හදවත දරුවෙකුගේ ළය තුළ යළි ස්පන්දනය වෙයි - මෙරට තෙවැනි හදවත් බද්ධයත් සාර්ථකයි

IRI Newsමොළය මියගිය තරුණයාගේ හදවත 14 හැවිරිදි දරුවාට සාර්ථකව බද්ධ කරයි - ගම්පහ සිට කොළඹට හදවත ඉක්මනින් ගෙනාවේ පාර වහලා ආරක්ෂාවත් දීලා

දිවයිනශ්රී ලංකාවේ තුන්වැනි විශ්මිත සැත්කම…මොළය මියගිය තරැණයාගේ හදවත 14 හැවිරිදි දරැවාට සාර්ථකව බද්ධ කෙරේ

சுருக்கம்
කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දාහතර හැවිරිදි පිරිමි දරුවාගේ ජීවිතය රැඳී තිබුණේ කාලය සමඟ කළ තියුණු සටනක් මතය. නමුත් පෙරේදා සවස් කාලයේ ගම්පහ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය සියලු සැලසුම් වෙනස් කළේය. නියමිත වේලාවට රෝහල වෙත ළඟා වූ හෘදය 14 හැවිරිදි දරුවාට බද්ධ කිරීමේ සැත්කම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේදී ආරම්භ වූයේ පෙරේදා සවස 5.00ට පමණය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்