3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යාපනයේ 'මාතර ඇඹුල' කඩා දැමුවේ ජාතිවාදී ලෙස ඉලක්ක කරලා ද?
යාපනයේ "මාතර ඇඹුල" ආපනශාලාවේ ඉදිරිපස කොටස කඩා ඉවත් කළේ, මාර්ග සීමාව තුළ අනුමැතියකින් තොරව ඉදිකළ කොටස ඉවත් කරන ලෙස යාපනය මහේස්ත්රාත් අධිකරණය 2026 ජූලි 09 දින දුන් නියෝගය මතයි. එය මාර්ග සංවර්ධන අධිකාරියේ 2025 මැයි පැමිණිල්ලෙන් ඇරඹී, ගොඩනැගිල්ලේ හිමිකරුට නිවේදන කිහිපයක් යැවීමෙන් පසු පැවරූ නඩුවක ප්රතිඵලයක්. නීතිමය පදනමකින් තොරව ජාතිවාදී ලෙස කඩා දැමූ බවට වන සටහන් මෙම සන්දර්භය මගහරිනවා.
சுருக்கம்
යාපනය මහ නගර සභාව සහ නගරාධිපති 2025 දෙසැම්බර් 05 වැනිදා නඩුව පවරා තිබුණා. Facebook ක්රියාවලිය ආරම්භ වුණේ 2025 මැයි මාසයේ, මාර්ග සංවර්ධන අධිකාරියේ පැමිණිල්ලෙන් යාපනය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඩී. 2025.05.22: මාර්ග සීමාව තුළ ඉදිකිරීමක් සිදුවන බව නගර සභාවේ තාක්ෂණික නිලධාරියා තහවුරු කර ඇත.


