2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යාපනයේ මාතර ඇඹුල ආපනශාලාවේ කොටසක් ඉවත් කළේ අධිකරණ නියෝගයකින් : පොලිසියෙන් කරුණු පැහැදිලි කිරීමක්
යාපනයේ 'මාතර ඇඹුල' නමැති ආපනශාලාවේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් පිළිබඳව පොලිසිය කරුණු පැහැදිලි ක…
சுருக்கம்
සිංහල පවුලකට අයත් මෙම ආපනශාලාවේ කොටසක් යාපනය නගර සභාවේ සේවකයින් පිරිසක් විසින් කඩා ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණා. අනතුරුව නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ අනවසර ඉදිකිරීම ඉවත් කරන ලෙස ගොඩනැගිල්ලේ හිමිකරුට අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණද ඒ සඳහා පියවර ගෙන නැහැ. ඉන් අනතුරුව පසුගිය 25 වැනිදා යාපනය නගර සභාව විසින් අදාළ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

