5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පුත්තලමේ මැර නගරාධිපති අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී. පහර කෑ තරුණයා රිමාන්ඩ්
පුත්තලම නගරයේ මාර්ගයක් අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයෙකුට පහරදුන් පුත්තලම නගරාධිපති රින්සාඩ් අහමඩ් පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
முழு செய்தித் தொகுப்பு
Lanka News Web සිංහලපුත්තලමේ මැර නගරාධිපති අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරී. පහර කෑ තරුණයා රිමාන්ඩ්

ගගනපුත්තලම නගරාධිපති අත්අඩංගුවට

ගගනසමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ නගරාධිපතිගෙන් පහරකෑ තරුණයා පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් රෝහලට - තරුණයාව රිමාන්ඩ් කිරීමටත් නියෝග [UPDATE]

ගගනපුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ [VIDEO]

Lanka C Newsනගරාධිපතිගෙන් ලේ පනින්න ගුටි කෑ තරුණයා අත්අඩංගුවට...

Mawrata News සිංහලවීඩියෝ එකේ ගැහුවේ කව්ද කියලා පැහැදිලිවම තියෙනවා! පුත්තලම නගරාධිපති මුලින් ගිහින් තමන්ටයි වාහනයටයි ගැහුවා කියා පැමිණිල්ලක් දාලා! පොලිසිය ගිහින් ගුටිකාපු තරුණයාව අත්අඩංගුවට අරන්! VIDEO
Mawrata News සිංහලපුත්තලම මාලිමා නගරාධිපතිගෙන් චණ්ඩි පාට්! කැබ් එකේ ඉඳගෙනම තරුණයකුට පහර දෙයි! VIDEO
Lanka News Web සිංහලපුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !

Dasatha Lanka Newsපුත්තලම නගරාධිපතිගෙන් පහර කෑ තරුණයා රෝහලේදීම පොලිස් අත්අඩංගුවට

Lanka C Newsනගරාධිපති තරුණයෙකුට ලේ ගලන්න පහර දෙයි.. තරුණයා නගරාධිපතිට ගල් ගහයි..

இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்