2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද් අහමඩ් විසින් පහරදීමේ හේතුවෙන් රෝහල්ගතව සිටි තරුණයාව ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. ඒ, පුත්තලම වැඩබලන මහේස්ත්රාත්වරයා ඊයේ (28) රෝහලට ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය.
முழு செய்தித் தொகுப்பு
Lanka News Web සිංහලපුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්

Hiru News - Sinhalaමාලිමා නගරාධිපතිගේ පහරකෑමට ලක්වූ තරුණයා පරීක්ෂා කරන්න මහේස්ත්රාත් රෝහලට

Hiru News - Sinhalaපුත්තලම නගරාධිපති පහරදුන් බව පවසා රෝහල්ගතවූ තරුණයා අත්අඩංගුවට

Hiru News - Sinhalaමහමගදී තරුණයෙකුට පහරදුන් පුත්තලම මාලිමා නගරාධිපතිගේ රථයට ගල් ප්රහාරයක්
