2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මහින්දට අපහාස කරමින් මහවිරු වේදිකා නාට්‍යයක්...
ඊයේ (නොවැම්බර් 27) දිනට යෙදී තිබූ මහවිරු දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇති අතර, ඊට අදාළ වීඩියෝ කොටස් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව වාර්තා වේ.
சுருக்கம்
Controversy Erupts at Mahavir Day Celebrations with Offensive Skit Targeting Former President On November 27, during the Mahavir Day commemorations, a skit that ridiculed former President Mahinda Rajapaksa was performed, stirring significant backlash across social media platforms as video clips of the incident continue to circulate.

