3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉතිහාසයේ පළමුවරට පඩි වැඩිකරලා බැනුම් අහන ආණ්ඩුව මේක. අපි ඇමතිලා පඩි නොගෙන වැඩ කරන්නේ - හඳුන් දුක කියයි
රාජ්‍ය සේවක වෘත්තිය සමිති වැටුප් වැඩිවූ ආකාරය ප්‍රමාණවත් නොවන බව කියමින් උද්ඝෝෂණය කළත් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වැඩ කරන්නේ වැටුප් නොගෙනම බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
දැන් මෙතන සමහරු ඉන්නවා පඩියට අනුව වැඩ වෙලාද කියලා බලන්නත් ඕනෙ. මේ අය පඩි වැඩි වෙච්ච තරම මදි කියලා උද්ඝෝෂණය කරනවා, අපි පඩි නොගෙන වැඩ කරනවා. දැන් වාහන පර්මිට් ඉල්ලලා සමහරු කතා කරනවා, මන්ත්‍රීවරුන්ට පර්මිට් නෑ, වාහනත් නෑ" සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


