பிரபலமானவை8 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හෙට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට කළු කොඩි ඔසවයිද? - ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංකේතාත්මක විරෝධයක්
ඛනිජ තෙල් බෙදුම්කරුවන් මුහුණ දී සිටින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවීම සඳහා හෙට (30) දිනයේදී සංකේතාත්මක විරෝධතාවක නිරත වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
முழு செய்தித் தொகுப்பு
ගගනහෙට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට කළු කොඩි ඔසවයිද? - ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංකේතාත්මක විරෝධයක්

ගගනවැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව එක්වෙයිද?

Dasatha Lanka Newsරාජ්‍ය සේවකයින්ගේ හෙට වර්ජනයට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේත් සහාය හිමිවෙයි

Lanka C Newsඉන්ධන බෙදුම්කරුවන් වර්ජනයට..

Hiru News - Sinhalaඅයවැයට විරෝධය දක්වන්න ඛණිජ තෙල් බෙදුම්කරුවනුත් සහායට එයි - ගුරු විදුහල්පති වර්ජනය හෙට : දුම්රිය වැඩ

ගගනහෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

අද දෙරණහෙට දිනයේ වැඩවර්ජනයට එක්වනවාද? -ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ තීරණය අද

Mawrata News සිංහලසඳුදා සටන තවත් ගිනියම් වෙන්නයි යන්නේ..! ඉන්ධන පිරවුම්හල් හිමියොත් වර්ජනයට එක්වෙන ලකුණු! හෙට උදේ විශේෂ සාකච්ඡාවක්!

අද දෙරණ30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඛනිජ තෙල් බෙදුම්කරුවන් එක්වෙයි ද?

Gossip Lanka Newsඅයවැයට පසු ආ වර්ජන රැල්ල - 30 වනදා කුමක් සිදුවෙයිද?

ගගනඅයවැයට එරෙහි විරෝධය උණුසුම් වෙයි - දෙසැම්බර් 01 කොළඹට වෘත්තීය සමිති රැසක්

සියත නිව්ස්සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර සංගමයෙන් අයවැයට ප්‍රසාදය (VIDEO)

சுருக்கம்
එහි මාධ්‍ය ප්‍රකාශක කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ, සංගමයේ විධායක සභාව අද (29) රැස්වී පවතින ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි. කෙසේ වෙතත්, හෙට දිනයේදී ඉන්ධන බෙදාහැරීම සීමා කිරීමක් සිදු නොකරන බව ද කෝසල විදානආරච්චි මහතා අවධාරණය කළේය. පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් කිරීම සාමාන්‍ය පරිදි සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்