5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පොලිස් නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි සඳහා ඉල්ලුම් කරයි
පොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි ලබා දීමේ ව්‍යාපෘතිය අනුව මේ වන විට නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි සඳහා ඉල්ලුම් කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
முழு செய்தித் தொகுப்பு
මව්බිමපොලිස් නිළධාරීන්ට විද්‍යුත් යතුරු පැදි ගන්න පොළී රහිත ණය මුදලක්
Lanka News Web සිංහලපොලිසියට විද්‍යුත් යතුරුපැදි 65,000ක්!

Dasatha Lanka Newsපොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි - 65,000ක් දැනටමත් ඉල්ලුම් කරලා

ගගනපොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

අද දෙරණපොලිස් නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි සඳහා ඉල්ලුම් කරයි

சுருக்கம்
පොලිස් නිළධාරීන්ට විද්‍යුත් යතුරු පැදි ලබා ගැනීම පිණිස පොලී රහිත ණය මුදලක් ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය. කෙටි කාලයක් තුළ මෙම විද්‍යුත් යතුරුපැදි පොලිස් නිලධාරීන් වෙත ලබා දිය හැකි බව පැවසූ අමාත්‍යවරයා නිළධාරීන් 65,000 ක් ඒ සඳහා ඉල්ලුම් කර ඇතැයි කීවේය. ඒ අනුව ඔවුන් කැමැත්තෙන් පසුවෙන්නේ මොන විද්‍යුත් යතුරුපැදියකටද කියලා විමසීම් කළා.