4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බදුලු කෝච්චිය තව කල් යනවලු
මේ වසර අවසන් වීමට පෙර යළිත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමේ සැලසුමට යළිත් වරක් හරස් වී ඇත්තේ පවතින අයහපත් කාලගුණයයි. දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යළි විවෘත කිරීම තවත් කල් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
முழு செய்தித் தொகுப்பு
දිවයිනමඟුල් බෙර වයා මුල්ගල තැබුවත් නුවරඑළිය බස් නැවතුම අසල පාලමේ වැඩ පටන්ගෙන නෑ

Gossip Lanka Newsබදුලු කෝච්චිය තව කල් යනවලු

Lanka C Newsදින 115න් අවසන් කරන බව කියූ ව්‍යාපෘතිය දින 150කින් ආරම්භ කරවත් නෑ...

Mawrata News සිංහලදවස් 115න් හදනවා කියලා මගුල් බෙර ගහලා ලොකු සද්දයක් දැම්මා..! දැන් දවස් 150කුත් ගිහින්..! තාම මුල්ගල් තියලාවත් නෑ...!

சுருக்கம்
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ නුවරඑළිය බස් නැවතුම්පොළ ආසන්නයේ පාලම නැවත ඉදිකිරීම සඳහා දින 115ක් ඇතුළත වැඩ අවසන් කරන බවට පොරොන්දු වෙමින් උත්සවාකාරයෙන් මුල්ගල් තැබුවද, එම උත්සවයෙන් දින 150කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.