2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉලෝන් මස්ක්ගෙන් ඩොලර් බිලියන 18ක තෑග්ගක් : සෑම දරුවෙකුටම SpaceX කොටස් දෙකක් නොමිලේ
අමෙරිකාවේ දරුවන්ට SpaceX සමාගමේ කොටස් නොමිලේ ලබාදීම සඳහා ඩොලර් බිලියන ගණනක පරිත්‍යාගයක් සිදු කිරීමට ලොව ප්රමුඛ පෙළේ බිලියනපතියෙකු වන ඉල…
சுருக்கம்
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දෙන ලද 'Trump Accounts' නමැති ළමා ඉතුරුම් හා ආයෝජන වැඩසටහන යටතේයි. X සමාගමේ සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ග්වින් ෂොට්වෙල් ද මෙම වැඩසටහන සඳහා සමාගමේ කොටස් මිලියන 02කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ දරුවන්ට ක්ෂණිකව මුදල් ලබාදීම නොව, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දිගුකාලීන ඉතුරුම් සහ ආයෝජන ගොඩනැගීමයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

