6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නොවැම්බර් මස අස්වැසුම අද - හදිසි සහනාධාර දීමනාවත් එකතු වෙයි
නොවැම්බර් මස අස්වැසුම දීමනාව අද (27) ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaඅස්වැසුම දීමනාව සමඟ විශේෂ හදිසි සහනාධාරයක් අද සිට බැංකු ගිණුම්වලට

දිනමිණඅස්වැසුම නොවැම්බර් දීමනාව ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට
ලංකාදීපඅස්වැසුම දීමනා අද බැංකුවලට

අද දෙරණනොවැම්බර් මස අස්වැසුම අද - හදිසි සහනාධාර දීමනාවත් එකතු වෙයි

ගගනයාවත්කාලීන කළ අස්වැසුම නාමලේඛනයට නොවැම්බර් දීමනා අද සිට ගිණුම්වලට

News First - සිංහලඅස්වැසුම ප්‍රතිලාභීන්ට ප්රතිලාභ ගෙවීම අද සිදුවෙයි
-628793.jpg&w=640&q=75)
சுருக்கம்
ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට මාසිකව හිමිවන රුපියල් 17,500ක දීමනාවට අමතරව රුපියල් 3,000ක් සහ දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට හිමිවන රුපියල් 10,000ක දීමනාවට අමතරව රුපියල් 2,000ක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලකට රුපියල් 20,500ක් සහ දුප්පත් කාණ්ඩයේ පවුලකට රුපියල් 12,000ක් හිමිවනවා.