12 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලබන 30 වැනිදා වැඩ වර්ජනයට ඉන්ධන පිරවුම්හල් හිමියනුත් එක්වෙයිද? - තීරණයකට හෙට විශේෂ හමුවක්
ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ස…
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaලබන 30 වැනිදා වැඩ වර්ජනයට ඉන්ධන පිරවුම්හල් හිමියනුත් එක්වෙයිද? - තීරණයකට හෙට විශේෂ හමුවක්

Mawrata News සිංහලසඳුදා සටන මහ පාරේ! ජනපතිත් සටනට ලෑස්තියි! ආණ්ඩුව - සමිති මහ ගැටුමක් අත ළඟයි!
What News30 වර්ජනයට සහාය දෙනවා; වැඩවර්ජනයක් ගැන තීරණය කරලා නෑ - GMOA

මව්බිම30 වැනිදා වෘත්තීය සමිති විරෝධතාවලට රජයේ වෛද්‍ය නිළධාරී සංගමයත් එක්වෙයි
Lanka C Newsදොස්තරලාත් වර්ජනයට එක්වෙයි..

IRI Newsවාහන පර්මිට් ඇතුළු ඉල්ලීම් රැසකට 30 වනදා වැඩ වර්ජනයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයත් එක් වෙයි

Mawrata News සිංහලදොස්තරලාත් 30 පාරට බහිනවා..!
ගගනනොවැම්බර් 30 දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA සහාය - අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණය මෙන්න

Lanka News Web සිංහල30 වර්ජනයට GMOA එක්වෙයි!

Neth Newsසදුදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA එක්වෙයි

Dasatha Lanka News30 වනදා වැඩවර්ජනයට එන බව රජයේ දොස්තරලා තහවුරු කරයි

දිවයින30දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA එයි

අද දෙරණනොවැ. 30 වර්ජනයට 'GMOA' එක්වෙයි

Hiru News - Sinhala30 වැනිදා දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA සහාය

Mawrata News සිංහලදොස්තරවරුන්ගේ තීන්දුව අද!
Lanka News Web සිංහලජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!

ගගනසඳුදට මොකද වෙන්නේ? මුළු රටම බලන් ඉන්න තීරණය දෙන GMOA තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද

අද දෙරණඑළැඹෙන සඳුදා වැඩවර්ජනයට එක්වනවාද ? නැද්ද ?- GMOA තීරණය අද

சுருக்கம்
CEYPETCO, LANKA IOC, SINOPEC සහ RM PARKS යන සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී දැඩි අසීරුතාවන් සහ අභියෝග රැසකට මුහුණ දී ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ හේතුවෙන් ලබන 30 වැනිදා පැවැත්වෙන දීපව්‍යාප්ත විරෝධතාවට සහාය ලබාදෙන ලෙස දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ සේවකයින්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බවද සඳහන්.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்