5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක්
සයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩපැවැත්වීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
ගගනසයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක්

ලංකාදීපසයිබර් අපරාධ නවත්වන්න රුසියාව එක්ක ගිවිසුමක්

අද දෙරණසයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක්

Hiru News - Sinhalaසයිබර් අපරාධ මර්දනයට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක්

දිනමිණසයිබර් අපරාධ ඇතුළු අපරාධ මැඩපැවැත්වීමට රුසියාව සමඟ නව ගිවිසුමක්
අද දෙරණදූෂණ විමර්ශන සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක්

சுருக்கம்
දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා තොරතුරු හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නව එකඟතාවක් ඇති කරගෙන තිබේ. ඒ අනුව, අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලියේදී අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම අරමුණු කරගනිමින් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்