4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දිට්වා ආපදාවෙන් පීඩාවට පත් බදුල්ල විනීතගම පවුල් 25කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් කලාපවල පදිංචිව සිටින ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, බදුල්ල විනීතගම ප්‍රදේශයේ පවුල් 25ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (27) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
முழு செய்தித் தொகுப்பு
News.lkදිට්වා ආපදාවෙන් පීඩාවට පත් බදුල්ල විනීතගම පවුල් 25කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ

දිවයිනදිට්වා නිසා මියගිය අය සිහි කරමින් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මුතියංගනයේ දී පින්කම්

Lanka News Web සිංහලදිට්වා ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණ අනුස්මරණ ජාතික වැඩසටහන බදුල්ලේදී!

News.lkදිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් මුතියංගණයේ ආගමික වතාවත්

ලංකාදීපදිට්වා ආපදා වූවන්ට පින්පතා සර්ව ආගමික වතාවත් බදුල්ලේදී

இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்