3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පිටරටින් පන්නන ස්ත්‍රී දූෂකයන්ට ලංකාවේදී දඩුවම් ?
ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ අවධානය යොමු වී තිබේ.
முழு செய்தித் தொகுப்பு
ලංකාදීපපිටරටින් පන්නන ස්ත්‍රී දූෂකයන්ට ලංකාවේදී දඩුවම් ?

ලංකාදීපපිට රටදී කැත වැඩ කර එන අයට ලංකාවේදීත් නීතිය

Dasatha Lanka Newsනොහොඹිනා වැඩ නිසා මෙරටට පිටුවහල් වූ අයට නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවදානය

අද දෙරණවිදේශ රටවල ලිංගික අපරාධවලට වරදකරුවන් වූවන්ට මෙරටදී නීතිය ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා

இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்