ජනපතිගේ ජපාන සංචාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මොනවා ද?
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙන්ම, ජපන් ආධාර /JICA සහයෝගීතාව යටතේ දැනට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමුව තිබේ.
