4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට
හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් ප්‍රවාහන නෞකාවලට එල්ල වූ ප්‍රහාර සහ සෞදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් සැපයුම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaසෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

අද දෙරණලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

ගගනයුද ගිනි යළි උත්සන්න වෙයි - හූති කැරලිකරුවන් එල්ල කළ නවතම ප්‍රහාරයෙන් සෞදියත් යළි උණුසුම් - එක් අයෙක් මරුට - තවත් පිරිකට තුවාල

අද දෙරණසෞදියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට හූති ප්‍රහාරයක්

Hiru News - Sinhalaසෞදි තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරයකින් නේපාල ජාතිකයෙකු මරුට

දිනමිණරාස් තනුරා ප්‍රහාරය නිසා බොර තෙල් මිල ඉහළ ගිහින්
ගගනසෞදි අරාබිය හෙල්ලෙයි - සෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්

Hiru News - Sinhalaසෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට හූති ප්‍රහාරයක්

අද දෙරණසෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට හූති ප්‍රහාරයක්- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළට

சுருக்கம்
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.5කින් හෙවත් අමෙරිකානු ඩොලර් 3.21කින් ඉහළ ගොස් ඩොලර් 94.61ක් ලෙස සටහන් වී තිබුණා. එමෙන්ම, අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ද සියයට 02කින් හෙවත් ඩොලර් 1.63කින් ඉහළ ගොස් ඩොලර් 83.68ක් ලෙස සටහන් වූ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்