5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හතර වන දිනය අද
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හතර වන දිනය අදයි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා. විවාද ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතායි.
முழு செய்தித் தொகுப்பு
දිවයින2027 අයවැය කාරක සභා විවාදයේ සිව්වැනි දිනය අදයි – පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

Neth Newsඅයවැය කාරක සභා අවස්ථා විවාදයේ හතර වන දිනය අද
ගගනපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය විවාදයේ සිව්වැනි දිනය අද [VIDEO]

අද දෙරණපාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 4වන දිනය අද

දිවයිනඅයවැය කාරක සභා අවස්ථා විවාදයේ 3වන දිනය අද

News First - සිංහලඅයවැය තුන්වර කියවීම අදත්..

சுருக்கம்
2027 වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය වන අද (26) පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. 2027 අයවැයේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
Anura Kumara Dissanayake பற்றி மேலும்
அவரைக் குறிப்பிடும் பிற செய்திகள், புதியவை முதலில்.